Featured Product Benefits
Trusted by thousands of Happy Customers
Explore Our Latest Blog Articles

සම්බන්ඳතාවයක මුල් අවදියේ හඳුනාගත හැකි අහිතකර ලක්ෂණ: ශ්රී ලංකාවේ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සහ ආරක්ෂිත සබඳතා ගොඩනැඟීම
Praboda Sandeepani
2025/09/12
No More Violence Against Women
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම ආරම්භ වන්නේ විවාහයෙන් පසු නොව, සහකරුවෙකු තෝරා ගැනීමේ මුල් අවධියේදීය. සමාජ, පවුල් සහ වැඩිහිටියන්ට තරුණ තරුණියන්ට දයානුකම්පාව, සමානාත්මතාවය සහ ගරුත්වය අඟය කිරීමට ඉගැන්වීම ඔවුන්ගේ සම්බන්ධතා වලදී ඔවුන්ට කරනු ලබන උපකාරයකි.

Early warning signs in dating: Building safe relationships and preventing violence against women in Sri Lanka
Praboda Sandeepani
2025/09/12
No More Violence Against Women
Understanding early signs in dating can help build healthier, safer relationships. This article explores how awareness and open communication can prevent abuse and create a culture of respect, trust, and equality in Sri Lanka.

බැඳීම තුල සාධාරණත්වය, විවෘත සන්නිවේදන මාර්ග, සහ එකට බෙදාගත් වගකීම්, ශක්තිමත් සහ සාර්ථක සබඳතා ගොඩනඟන අත්තිවාරමකට සමාන වේ. සමාන පදනමක් මත එකට වෙසෙන යුවල ඔවුන්ගේ ශක්තීන් සහ දුර්වලතා හඳුනගෙන ඔවුන්ගේ ජීවිත බෙදාගන්නා අතර වඩාත් ක්‍රියාකාරී සාර්ථක සබඳතාවක් භුක්ති විඳියි.

An interview with Tharindu Godakumbura – The owner of Candella Flora
Praboda Sandeepani
2025/09/04
Interviews
Tharindu Godakumbura, the creative mind behind Candella Flora, has built a name for himself in the world of wedding flower decorations. His journey reflects passion, dedication, and a deep love for bringing beauty to Sri Lankan weddings through unique and elegant floral arrangements.
Quick Answers for Curious Minds
